Opera Browser In Sinhala ( සිංහලෙන් Opera)

මුලින්ම ඔයාලට ඕන වෙනවා Opera Browser එකේ සංස්කරණයක්. ඒක මෙතැනින් download කරගන්න පුළුවන්. මේ link ඒකෙන් download කරන version එක Symbian OS එකට වැඩ කරන එකක්. ඔයාගේ ෆෝන් එකට කෙලින්ම ඔපෙරා දාගන්න ඕනෙනං m.opera.com එකට යන්න. මේ වැඩේ OperaMobile සන්සකරණයෙන් කරන්න බැරි බවත් මතක තියාගන්න.

Opera Browser එක open කරලා web address එක type කරන තැන opera:config හෝ config: ලෙස type කර Go බොත්තම ඔබන්න. 
ඒ පිටුවේ පහලටම යනකන් scroll කරන්න. එහි අවසානයට ඇති " Use bitmap fonts for complex scripts " තීරුවෙහි තිබෙන මෙනුවේ ඔබට දිස්වෙන්නේ "No" යනුවෙනි. එම මෙනුව මත click කර එහි තිබෙන "Yes" යන්න තෝරා save කරන්න.


ඔබට Opera Web Browser එකෙන් සිංහල fonts වලින් ලියා ඇති දේ කියවීමට හැකියාව ලැබෙයි. :)

Comments