
You must be running Firefox 12 Aurora to test out the new New Tab Page. simply type about:config into the address bar and set the browser.newtab.url to "about:newtab" and browser.newtabpage.enabled to "true".
(Sinhalese)
Mozilla සමාගමෙන් නිකුත් වූ Firefox 12 Aurora version එකේදී New Tab එකක් open කළාම ඒක හිස් නැතුව අපිට ප්‍රයෝජනවත් යමක් පේන්න සලස්වනවා. ඒකියන්නේ, අපි කලින් බලපු web pages හරි අපි වැඩියෙන්ම බලපු pages හරි එතැන පෙන්නනවා. උඩින් ඔය රතු පාටට ලියල තියෙන විදියට කරලා බලන්න. සුභ පැතුම්.....
Comments
Post a Comment