මම අද ඔයාලට දෙන්න යන්නේ ගොඩක් වටින software එකක්.මේකෙන් ඔයාට ඕනම windows operating system එකක (win xp,win vista,win 7.....) administrator,user password කඩන්න පුලුවන්.කරන්න තියෙන්නේ මෙච්චරයි.මුලින්ම ඔය software(image) එක download කරගන්න.
Torrent එක මෙතනින් download කරගන්න පුළුවන්
Click Here To Download The Torrent File
Or Click Here To Download The File Directly
ඊට පස්සේ ඔය image එක cd එකකට burn කරගන්න.දෑන් cd එකෙන් computer එක බූට් කරන්න.boot වෙනකොට රුසියන් වචන වගයක් වෑටෙයි ඒවා ගනන් ගන්න එපා
ඊලගට ඔයගේ computer එකේ තියෙන windows operating systems ටික වෑටෙයි.windows operating systems ටික කිව්වේ dual boot එහෙම දාලා තියෙන කට්ටියට.ඔයා එතනින් එකක් select කරම operating system එකේ තියෙන user accounts,administrator ඔක්කොම වෑටනෙවා.ඊට පස්සේ ඔයාට කෑමති account එකක් තෝරලා password remove කරන්න පුලුවන්.
තේරුන් නෑත්තම් මේක බලහන්කෝ..
1) burn the image to the cd/dvd.
2) then restart the pc.
3) Wait untill it asks any thing from you .
4) Remove the password of the admininstrator.
5) Enjoy..

යාලුවා ඕක පෙන් එකකින් බූට් කොර ගන්ට හදා ගන්නේ කොහොමද?
ReplyDeleteමෙතන click කරල බලන්න කරන විදිහ
ReplyDeleteහැබැයි මෙක නම් මම පෙන් එකකින් බූට් කොරල නෑ.......